ගාලුමුවදොර අදත් උණුසුම් වෙයි...

 



පසුගිය අප්‍රේල් මස අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී අද පස්වරුවේ නිහඬ විරෝධතාවක් පැවැත් විණි.

එයට පොලීසියෙන් බාධා කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.

පොලිසිය විශාල පිරිසක් විරෝධතාකරුවන් තල්ලු කරමින් ඉවත්කිරීමට කටයුතු කර ති‌බේ.

අනතුරුව විරෝධතාකරුවන් විරෝධතා ප්‍රකාශ කර සමරු ගීත ගායනා කිරීමෙන් පසුව ගාලුමුවදොර ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇත.

Post a Comment

0 Comments