පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගය හෙට (10) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, ප්‍රබල එංගලන්තය සහ ඉන්දියාව සමගයි.
මෙම තරගය ඇඩිලේඩ් ඕවල් පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30ට ආරම්භ වනු ඇත.
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විට පාකිස්ථානය සුදුසුකම් ලබා අවසන්ය.
0 Comments