ඩිල්ෂාන් ආඩම්බරෙන් සමාජ මාධ්‍යයේ තැබූ සටහන...

 





ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරු මෙන්ම ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න දිල්ෂාන්ගේ වැඩිමහල් දියණිය ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමට තෝරාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් දිල්ෂාන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ මෙසේ සටහනක් තබා තිබුණි.
‘මොන තරම් ආඩම්බර අවස්ථාවක්, ලිමන්සා ඇගේ ක්‍රිකට් දිවියේ තවත් සන්ධිස්ථානයක් අභිබවා යනවා’

Post a Comment

0 Comments