අද(15) රන් මිලෙහි තරමක වැඩි වීමක් සිදුව තිබේ.
ඒ අනුව අද දිනයේ රන් මිල පහත දැක්වේ.
*රන් අවුන්ස – රු. 645,363.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,770.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,150.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,880.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,000.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,930.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 159,400.00
0 Comments