තෙල් නැවේ තොග ගොඩබායි...

 



දිවයිනට සේන්දු වූ බොරතෙල් නෞකාවේ තොග ගොඩබෑම ආරම්භ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එහි අඩංගු බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 99,978 කි.

ඊට අමතරව දිවයිනට සේන්දු වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම ද ආරම්භ කළ බව අමාත්‍යවරයා පවසයි.

එලෙස ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග පැමිණියේ අප්‍රේල් මාසයෙන් පසුවයි. ඉන් ගොඩබෑමට නියමිත පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 19,505 කි.

Post a Comment

0 Comments