ගම්පහ වෙඩි තැබීමක්...

 


ගම්පහ මාකවිට ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක් අසලදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Post a Comment

0 Comments