අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි...

 


අද (20) දිනයේ දී පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ සදහා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව අද (19) දින A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 අතරතුර පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවනු ඇත.

Post a Comment

0 Comments