ඉන්ධන සදහා අධිභාර බද්දක් පැනවීමට අය වැය යෝජනාවලිය මගින් යෝජනා කර ඇත.
ඩීසල්, බොරතෙල් හා පෙට්‍රල් මත මෙම නව අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
එසේම මාර්ග නඩත්තුවට අරමුදලක් ස්ථාපිත කර සෑම වාහනයකින්ම වර්ෂයකට රුපියල් 100ක මුදලක් අය කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේය.
0 Comments