විදුලි කප්පාදුවේ වෙනසක්...

 



අද (9) පැය දෙකක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (08) විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V සහ W යන ප්‍රදේශවලට දිවා කාලයේ පැයක කාලයක් සහ සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

May be an image of text that says 'Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப்பட்ட மின்தடை அட்டவணை From 09th November 2022 Electricity Supply Disconnection Time To 11th November 2022 Electricity Supply Restoration Time 3:00PM 3:30PM gth November 10th November 11th November Wednesday 4:00PM 4:30PM 4:00PM- 4:30PM Thursday Friday 5:00PM 5:30PM 5:00PM -5:30PM A,B,C,D,Q,R 6:00PM- 6:30PM 6:00PM 6:30PM I,J,K,L,S,T,U 7:00PM 7:30PM 7:00PM 7:30PM Toun E,F,G,H,V,W,P 8:00PM 8:30PM 8:00PM 8:30PM A,B,C,D,Q,R,S 9:00PM 9:30PM I,J,K,L,T,U,V houn E,F,G,H,W,P PUCSL ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of ri Lanka'

Post a Comment

0 Comments