සතොසේ බඩු මිල අඩු වෙයි...

 



ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබේ.

ලංකා සතොස නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රතු පරිප්පු ක්‍රිලෝගෑම් 1 ක් රුපියල් 9 කින්,දේශිය ටින් මාළු ගෑම් 425 ටින් එකක් රුපියල් 45 කින් ද ,රතු කැකුළු ක්‍රිලෝගෑම් 1 ක් රුපියල් 5 කින්ද අද සිට පහත දමා ඇති බවයි.

මීට පෙර රතු පරිප්පු ක්‍රිලෝගෑම් 1 ක් රුපියල් 389 ක්ද ,ටින් මාළු දේශීය ග්‍රෑම් 425 ක ටින් එකක් රුපියල් 540 කට ද,රුතු කැකැළු ක්‍රිලෝගෑම් 1 ක් රුපියල් 205 ක මිලකට ද මීට පෙර අළෙවි කෙරිණ.

Post a Comment

0 Comments