පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකළ බවයි.
එහිදී බඩෝවිටවත්ත ප්‍රදේශයේ සැඟව සිටි වරෙන්තුකරුවන් 9ක් සහ සැක සහිත පුද්ගයන් 14ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාල ක්‍රියාකාරකම්වලට ද මොවුන් සම්බන්ධ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


0 Comments