ස්ථාන කිහිපයක අරක්කු අලෙවිය තහනම් වෙයි...

 



මෙවර ලෝක කුසලාන පාපන්දු (FIFA) තරගාවලිය පැවැත්වෙන කටාර්හි ක්‍රීඩාංගණ 8 තුළ මත්පැන් අලෙවි නොකිරීමට තීරණය කර තිබේ.

FIFA සංවිධායකයින් විසින් ඒ බව නිවේදනය කර ඇත.

Post a Comment

0 Comments