ඊයේ(08) දිනයට සාපේක්ෂව අද(09) දිනයේත් රන් මිල තවත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ.
*රන් අවුන්ස – රු. 622,333.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු. 21,960.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 175,650.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,130.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,050.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,220.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 153,750.00
0 Comments