පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය හෙට (09) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
හෙට තරගයට ක්‍රීඩාකරන ඇති බවට අනුමාන කෙරෙන ක්‍රීඩකයින්ගේ නම් පහතින්….
New Zealand (possible):
1 Finn Allen, 2 Devon Conway (wk), 3 Kane Williamson (capt), 4 Glenn Phillips, 5 Daryl Mitchell, 6 James Neesham, 7 Mitchell Santner, 8 Tim Southee, 9 Trent Boult, 10 Ish Sodhi, 11 Lockie Ferguson.
Pakistan (possible):
1 Mohammad Rizwan (wk), 2 Babar Azam (capt), 3 Mohammad Haris, 4 Shan Masood, 5 Iftikhar Ahmed, 6 Mohammad Nawaz, 7 Shadab Khan, 8 Mohammad Wasim, 9 Naseem Shah, 10 Shaheen Shah Afridi, 11 Haris Rauf.
0 Comments