තොරතුරු තාක්ෂණ අංශයේ පමණක් නව ව්‍යවසායකත්ව අවස්ථා 1000ක් හා එමගින් නව රැකියා අවස්ථා ලක්ෂ 03ක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් නිලධාරි සචින්ද්‍ර සමරරත්න කොළඹදී පැවැති උත්සවයකදී මේ බව පැවසීය.


0 Comments