T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත්...

 



මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ වීරයා සඳහා නිර්දේශිත නම් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ගේ නමත් ඇතුළත් කර තිබේ.

වනිදු හසරංගට අමතරව විරාට් කෝලි, සූර්යකුමාර් යදාව්, ෂාහීම් ෂා අෆ්‍රඩී, සදාබ් ඛාන්, සිකන්ද රාසා, ජොස් බට්ලර්, ඇලෙක්ස් හේල් සහ සෑම් කරන් වේ.

පහතින් දැක්වෙන දිගුව ඔස්සේ ඔබටත් මෙම ඡන්ද විමසීම සඳහා මනාපය පළ කළ හැකියි.

Post a Comment

0 Comments