මෙම වසරේ දෙසැම්බර් 11 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණි ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 650,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එමෙන්ම දෙසැම්බර් මස මුල් දින 11 තුළදී ශ්‍රී ලංකාවට පැමිණි ඇති සංචාරකයන් සංඛ්‍යාව 25,024ක්.
මේ අනුව ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 653,041ක් වේ.
මෙම මස ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වෙ.
එම සංඛ්‍යාව 5200කි.
ඉන් අනතුරුව ඉන්දියානු සංචාරකයින් 4423ක් පැමිණ තිබේ.

0 Comments