විශේෂඥ වෛද්‍යවරු 57ක් අවුරුදු 5කට රට යෑමේ තැතක්...

 

විශේෂඥ වෛද්‍යවරු පනස්හත්දෙනකු වසර පහක කාලයක් වැටුප් රහිත නිවාඩු මත රැකියා සඳහා එංගලන්තය යෑමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇත.


2022/14 චක්‍රලේඛයට අදාළව ඔවුන් මෙලෙස විදෙස්ගතවීමට අවසර ඉල්ලා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ප්‍රකාශ කළේ වරින් වර මෙලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වන බවයි.

Post a Comment

0 Comments