ගව මාංශ සහ එළු මාංශ ප්‍රවාහනය අත්හිටුවයි...

 



දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ගව මාංශ සහ එළු මාංශ ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.


උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසියේම සතුන්ගේ මියයෑම හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරීම සඳහා එම පියවර ගෙන ඇත. 

Post a Comment

0 Comments