ජෙනිෆර් ජෝන්ස් දිවයිනට පැමිණෙයි.!

 



රොටරි ජාත්‍යන්තර සංවිධානයේ ගෝලීය සභාපති, ජෙනිෆර් ජෝන්ස් දිවයිනට පැමිණ ඇත.

සිව්දින සංචාරයක් සඳහා ජෙනිෆර් ජෝන්ස් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ,දේශපාලනික මෙන්න සමාජ විපර්යාසයන් සම්බන්ධයෙන් ජෙනිෆර් ජෝන්ස් අවධානය යොමු කරයි.

Post a Comment

0 Comments