මං ජනාධිපති වුනාම කුඩු ජාවාරම මැඩලන්න ෆොන්සේකට බාර දෙනවා..


තම ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතාට මෙරට මත්කුඩු ජාවාරම් විනාශ කිරීමේ වගකීම භාර දෙන බව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.

නීතිය හා සාමය වගකීමට අමතරව නීතිය හා සාමය වගකීම ඔහුට දෙන බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග කඩුවෙල ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවසීය.

Post a Comment

0 Comments