කුරුණෑගල වාරියපොල ඓතිහාසික ගොන්නව ශ්‍රී විෂ්ණු දේවාලයේ නව බස්නායක නිලමේ ලෙස චන්දන ඒකනායක මුල්ලේගම තේරී පත්ව තිබේ.
ඒ, අද පැවති ඡන්ද විමසුමෙන් ඔහු වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමත් සමග ය.
0 Comments