ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සිරකර සිදුකල ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
කොළඹ අංක 2 දෙක අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධනගේ නියෝග මත ජේෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී රූල් හක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.

0 Comments