ඇමරිකාවේ - නිව්යෝක් ප්‍රාන්තයේ කංසා නීත්‍යානුකූලව විකිණීමට අවශ්‍ය බලපත්‍ර 150 ක් පමණ නිකුත් කර තිබෙනවා.
ඒ, එම ප්‍රාන්තයේ කංසා නීතිගත කර වසරක කාලසීමාවකට පසුවයි.
මෙම නීතිගත කිරීම් මගින් ලබන වසරේ මුල් භාගයේ කංසා අලෙවියෙන් ඩොලර් බිලියන 1.3 ක් අපේක්ෂා කරන බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.


0 Comments