රබර් ආශ්‍රිත වල් පැළෑටිවලින් කඩදාසි...

 

රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි උපයෝගී කර කඩදාසි නිෂ්පාදන කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පවසයි. 


එහි උපදේශක සේවා අධ්‍යක්ෂ සංජීව ගුණරත්න සඳහන් කර ඇත්තේ, මූලික අදියර යටතේ මෙම වැඩපිළිවෙළ කෑගල්ල දිස්ත්‍රික්කය මුලික කරගෙන ආරම්භ කර ඇති බවයි.

Post a Comment

0 Comments