ශ්‍රී පාද වන්දනාකරුවන්ට නීතිය තදයි...

 



මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (07) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වන අතර එය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා පැවැත්වේ.

ශ්‍රී පාදය වන්දනා කිරීමට සහභාගී වන වන්දනාකරුවන් අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් ශ්‍රී පාදය වන්දනාව සිදුකළහොත් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා පැවසුවේය.

Post a Comment

0 Comments