සුළි කුණාටු තත්ත්වයක්...

 



ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 570ක් පමණ නැගෙනහිර දෙසින්) ස්ථාපිත වී පවතින ගැඹුරු පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරවවයඹ දෙසට ගමන් කර අද (දෙසැම්බර් 07) සවස් වන විට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇති පව කාලගුණ විද්‍යෘ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම පද්ධතිය දෙසැම්බර් 08 වන දිනඋදෑසනවන විට නිරිතදිග බෙංගාල බොක්කමුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළට වෙත ළඟා වීමට ඉඩ ඇති බව නිවෙදනයේ සඳහන්.

Post a Comment

0 Comments