සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ජාත්‍යන්තර සම්මානයක්...

 

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තොරතුරු තාක්ෂණය පිළිබද ආසියා පැසිපික් කලාපයේ සම්මානය දිනාගෙන තිබේ.


ඒ, "සිප්තතු" ලෙසින් ක්‍රියාත්මක සබරගමුව අධ්‍යාපන කළමණාකරන තොරතුරු පද්ධතිය වෙනුවෙනි.


21 වැනි වරට පැවැත්වෙන ආසියා පැසිපික් ICT Alliance සම්මාන උළෙල පැවැත්වුනේ පාකිස්ථාන ඉස්ලාමාබාද් නුවරදීය.

Post a Comment

0 Comments