ට්විටර් මෘදුකාංගයේ යාවත්කාලීන කිරීමක් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.
එලෝන් මස්ක් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමිනු යි මේ බව නිවේදනය කරන්නේ.
මෙම යාවත්කාලීන් කිරීම හරහා ට්විටර් මෘදුකාංගයේ පෙර නො පැවති තත්ත්වයක් ඇති වන බව සඳහන්.
ට්විටර් ආයතනය මඟින් යම් පරිශීලකයකු අවහිර කර ඇති නම්, එය පරිශීලකයාට නො පෙන්වන ආකාරයකට යි එය මින් පෙර පැවතියේ.
නමුත් යාවත්කාලීන කිරීම හරහා, එසේ අවහිර වූ පරිශීලකයන්ට අවහිර වීමට හේතුව සමඟ පණිවිඩයක් ට්විටර් සමාගමෙන් ලැබෙනු ඇති
0 Comments