වෙල්ගම, රාජිත, දුමින්ද ආණ්ඩුවට.. ප‍්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සූදානම්…

 

රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔවුන්ට කැබිනට් අමාත්‍යධුර හිමි වනු ඇති බවත් බොහෝ දුරට ඒ සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යංශ වනු ඇති ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටියේය.

Post a Comment

0 Comments