සියලු දේශපාලන පක්ෂ වල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි මෙම හමුව පැවැත්වෙනු ඇති.
දේශපාලන විසඳුමක් සඳහා සියලු පක්ෂ සමඟ සාකච්ඡා සිදු කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

0 Comments