ක්‍රිකට් පිටියේ අද්භූත දැවීයාමක්...

 


ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුවූ අසාමාන්‍ය සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.


මෙම සිදුවීම වාර්තා වන්නේ Brisbane Heat සහ Melbourne Renegades අතර පැවති තරගයේදීය.


එහිදී මෙල්බර්න් කණ්ඩායමේ නායක නික් මෙඩින්සන් හිට් විකට් අවස්ථාවකට මුහුණදුන්නේය.


කෙසේ වෙතත් පුනාරූපනයෙන් පෙනී ගියේ බේල්ස් ඉවත් වුවද පන්දුව හෝ පිතිකරුවා කඩුල්ලේ නොගැටෙන බවයි.


කෙසේ වෙතත් අනතුරුව ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම්කිරීමට තෙවැනි විණිසුරුවරයා තීරණය කළේය.


Post a Comment

0 Comments