හෙට දවල් රෑ දෙකේම විදුලිය කපයි...

 



හෙට (05) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

Post a Comment

0 Comments