අද දිනයේ රන් මිලෙහි පහළ යෑමක් සිදුව ඇති බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.
ඔවුන් සදහන් කළේ පසුගිය සතියේ රන් භාණ්ඩවල මිලෙහි සීඝ්‍ර වැඩි වීමක් සිදුවූ බවයි.
අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.
රන් අවුන්ස රු . 649,160.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 22,900.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 183,200.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,000.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 167,950.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,040.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 160,300.00

0 Comments