උත්සව සමය තුළ කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාදීමට හැකියාව පවතින බව ලිට්‍රෝ සමාගම පවසයි.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, අද (13) සහ හෙට (12) දිවයිනට ළඟා වීමට නියමිත බවය.
ඒ අනුව උත්සව සමයේ දී කිසිදු ගැටලුවකින් තොරව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
"නොවැම්බර් මාසේ මුල වෙනකොට දැක්කා මේ ඉල්ලුම අධිකව ඉහළ යනවා කියන එක. ඒ නිසා අපි ටොන් 34,000ක් 35,000ක් වගේ ආසන්න ප්‍රමාණයක් ඇනවුම් කරන්න යෙදුනා. ඒ ඇනවුම් දැන් ලැබෙමින් පවතිනවා. දෙසැම්බර් 01 වනදා ඉඳලා සාමාන්‍යයෙන් අපි 90,000 විතර, සිලින්ඩර් වර්ග 03 නිකුත් කරගෙන ආවා. ඊයේ වෙනකම්ම අපි ඒක කළා. අද ඉරිදා දවසේ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි නිකුත් කරන්නේ. හෙට උදෑසන ඉඳලා නැවත වතාවත් සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර් අපි වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ හින්දා කිසිකෙනෙක්ට

0 Comments