නැවත දැනුම්දෙනතුරු මුව ආවරණ පළඳින්නැයි දැනුම් දීමක්...

 

දූවිලි අංශුවල බලපෑමෙන් ඇති වූ වායු දූෂණ තත්වය අද වනවිට බොහෝදුරට අඩුවී ඇතැයි පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවතින වායු තත්ත්වය පිළිබඳ සහ එහි අවදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි දින කිහිපය තුළත් මුව ආවරණ පැලඳීම අවශ්‍ය වන බවයි.



Post a Comment

0 Comments