චීන යුද ගුවන් යානා තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපයේ...

 

පැය 24ක් තුළ චීන යුද ගුවන් යානා 21ක් තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපය හරහා පියාසර කර තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා 18ක් ද ඒ අතර වන බවයි.


H-6 නැමති බෝම්බ ප්‍රහාරක යානා පහකට වඩා ඊට අන්තර්ගත වීමද විශේෂත්වයකි.


මේ හේතුවෙන් චීනය සහ තායිවානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Post a Comment

0 Comments