මස් ප්‍රවාහනය ගැන අලුත් තීරණයක්...

 

උතුරු පළාත හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල මස් ප්‍රවාහනයට යළි අනුමැතිය ලබා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.


පසුගිය දා උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මිය යාම හේතු කොටගෙන සියලුම ප්‍රදේශ අතර මස් ප්‍රවාහනය තහනම් කිරීමට කටයුතු කරනු ලැබුණි.

Post a Comment

0 Comments