අපේ ක‍්‍රමයට තිවුවොත් පුංචි ඡන්දය ගොඩක් කල් යනවා..- සීමා නිර්ණ සභාපති

 


නව සීමානිර්ණ යටතේ පළාත් පාලන මැතිවරණය පවත්වෙන්නේ නම් පළාත් පාලන මැතිවරණය තවත් මාස හයක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් කල් යා හැකි බව පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව සඳහන් කරයි.

එහි සභාපති මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ නමුත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම විසින් පවසා ඇති නිසා තම කාර්යය අඩු වේගයකින් කරගෙන යන බවයි.

මැතිවරණ කොමිසම හා සසඳද්දී තාම කමිටුව ඉතා සුළු කාර්යභාරයක් සහිත එකක් බව ද ඔහු පැවසීය.

Post a Comment

0 Comments