දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන ප‍්‍රශ්ණ කරන්න චමුදිත සමරවික්‍රම රහස් පොලිසියට කැදවයි…

 


ජනශක්ති ව්‍යාපාරයේ සභාපති කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා රහස් පොලිසියට කැදවා ඇත.

හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සමරවික‍්‍රම මහතා මෙහෙයවූ සාකච්චාවකදී හෙලි කරන ලද කරුණු ගැන මෙම ප‍්‍රකාශය ලබා ගනු ඇතැයිද පැවසෙයි.

Post a Comment

0 Comments