විදුලිබල මණ්ඩලයේ සේවකයෝ දීමනා එපා කියති...

 

2022 වර්ෂය සඳහා පාරිතෝෂිත දීමනා ගැන ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.


ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ 2022 වර්ෂය සඳහා පාරිතෝෂිත දීමනා නොගෙන සිටීමට ය.


මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියක් බිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකිවන බවය.

Post a Comment

0 Comments