මීපේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙලෙස ගල් බදුල්ල - කොළඹ බස් රථයකටයි.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ මගීන් දෙදෙනෙකු මේවන විට කොළඹ අක්ෂි රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.
මීපේ, තුන්නාන ප්‍රදේශයේදී අද (11) රාත්‍රී 8.00ට පමණ එම බස් රථයට ගල් ප්‍රහාරය එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


0 Comments