හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ දිවයිනෙන් පිටව ගොස් ඇත.
ඔහු සිය පවුලේ ඥාතීන් සමඟ කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
0 Comments