සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට...

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ.


අද ( 16) දහවල් මහනුවරදී බීමත්ව රිය පදවමින්, විදේශීය දූත පිරිසකට මග අවහිර කරමින් සහ පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ 

Post a Comment

0 Comments