හෙට (08) සහ අනිද්දා (09) යන දින දෙකේදි පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.
අදට යෙදී ඇති පෝය නිමිත්තෙන් විදුලි කප්පාදුව පැයකට පමණක් සීමා වුවද හෙට සිට එය යළිත් පැය 2යි විනාඩි 20ක් වනු ඇත.
0 Comments