ඇමති හිතන්නේ අමාත්‍යංශය පවුලේ බූදලයක් කියලා..- CTB සභාපතිගෙන් ඇමති බන්දුලට දැඩි ප‍්‍රහාරයක්.. අස් නොවෙයි..
December 08, 2022
තමන්ට මෙතෙක් ධුරයෙන් ඉවත් කරන්න ඉවත් වන්නැයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමක් කර නැතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ ඇතැම් ඇමැතිවරු හිතාගෙන ඉන්නේ අමාත්‍යංශ තම පවුලෙන් හමුවූ බූදලයක් ලෙස බවයි.
0 Comments