මෙක්සිකෝවේ උද්ගතවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරට ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්දවන එල්චාපෝගේ පුත්‍රයාවන ගුස්මාන් ලෝපේස් අත්අඩංගුවට ගැනීමත් සමඟයි මෙම ගැටුම්කාරී තත්ත්වය උද්ගත වී තිබෙන්නේ.
0 Comments