විදුලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකයින් අද (19) ජාතික සභාව හමුවට කැඳවා තිබේ.
කතානායක මහින්දයාපා අබේවර්ධන සඳහන් කළේ, එම කොමිසමේ සමාජිකයින් අද පස්වරු 3.00 ට කැඳවා ඇති බවයි.

0 Comments