පොලිසිය ෆාෂ්ටර් ඝාතනයේ වැදගත් තොරතුරක් අසලට..

 


ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීම සඳහා රහස් පොලිස් විමර්ශන කටයුතු නොනවත්වා ඉදිරියට සිදු කරන යන බව පොලීසිය සඳහන් කරයි.

මෙම මිනීමැරුම පිළිබඳව කිහිපයක් ඔස්සේ දැනටමත් විමර්ශන සිදුකරන ගැන බවත් ඉදිරි දින කිහිපය තුළ වැදගත් තොරතුරක් අනාවරණය විය හැකි බවත් පොලිසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මහතා පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අඩපණ වී නැති බවයි.

Post a Comment

0 Comments