දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත නිදහස් ජනතා සන්ධානය එළිදැක්වීම මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරේ.
ඒ අනුව පාළාත් පාලන මැතිවරණයට එක්වී තරග කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10ක් නිදහස් ජනතා සන්ධානය නම් නව සන්ධානයක් පිහිටුවනු ලබයි.
ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමෙන්තුවට පිවිසි මන්ත්‍රීවරු 35 දෙනෙකුගේ සහභාගීත්වයෙනි.
0 Comments